සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2646
ප්රායෝගිය
a. practical
ප්රාරක්ෂක
Mng. underwriter
ප්රාරක්ෂකයා
n. underwriter
ප්රාරක්ෂණය
n. underwriting
ප්රාරබ්ධ
a. commenced
ප්රාරම්භ
1. a. initial
2. a. precursory
3. Mat. preliminary
4. a. preparative
5. a. preparatory
6. a. primary
ප්රාරම්භ වශයෙන් දක්වනවා
vt. preface
ප්රාරම්භ වශයෙන් යොදනවා
vt. preclude
ප්රාරම්භ වාක්යය
n. proem
ප්රාරම්භ සාකච්ඡාව
n. pourparler
ප්රාරම්භක
1. a. inaugural
2. Law. introductory
3. a. prefatory
4. Oth. preliminaries
5. a. preliminary
ප්රාරම්භක කාර්යය
n. preliminary
ප්රාරම්භක පරීක්ෂණය
ප්රාරම්භකය
ප්රාරම්භකයා
n. founder
ප්රාරම්භණය
ප්රාරම්භනය
ප්රාරම්භය
ප්රාර්ථනය
ප්රාර්ථනා කරන
a. wishful
ප්රාර්ථනා කරනවා
1. vt. aspire
2. vt. court
3. vt. crave
4. vti. hope
5. vti. pray
6. vti. seek
7. vt. wish
8. vi. yearn
ප්රාර්ථනා කරන්නා
n. seeker
ප්රාර්ථනාත්මක
a. precatory
ප්රාර්ථනාව
1. n. aspiration
2. n. prayer
3. n. wish