සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2647

ප්‍රාර්ථනාව දක්වන ක්‍රියාපදයක්

aux. may

ප්‍රාර්ථනීය

a. enviable

ප්‍රාර්බුදය

tuberosity

ප්‍රාවන

eastern

ප්‍රාවරණ පාෂාණ

Geo. regolith

ප්‍රාවරණය

1. n. cloak
2. n. cover
3. n. mantle
4. Psy. pallium

ප්‍රාවරණාන්තරංග

palliovisceral

ප්‍රාවරය

1. Med. capsule
2. n. enclosure
3. n. fence

ප්‍රාවර්තනය

Bot. persistence

ප්‍රාවර්ධනය

Soc. promotion

ප්‍රාවරාච්ඡාදනය(ප්‍රාවර +ආච්ඡාදනය)

encapsulation

ප්‍රාවරිකරණය

encapsulation

ප්‍රාවරිත

encapsulated

ප්‍රාවශ්‍යතාව

Law. exigency

ප්‍රාවශෝෂණය

Che. persopation

ප්‍රාවස්ථාව

Log. phase

ප්‍රාවාචික

Soc. parole

ප්‍රාවාරය

mantle

ප්‍රාවාවක

1. parol
2. parole

ප්‍රාවීරණය

n. hedging

ප්‍රාවෘෂ (දීර්ඝ වැසි සමය)

pluvial

ප්‍රාවේක්ෂක

Law. superintendant

ප්‍රාවේක්ෂණය කරනවා

Law. superintend

ප්‍රාශ්නික

Aes. adjudicator