ප්‍රාවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොරෝණය ; වැස්ම.
2. (පාරිභා.) මෘද්වංගීන්ගේ ශරීරය වසා ඇති සම් වැදැල්ල.
3. (පාරිභා.) පෘෂ්ඨ වංශීන්ගේ මොළයේ මස්තිෂ්ක අර්ධගෝලවල බිත්තියේ කොටසක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පොරෝණය/ මෘද්වංශීන්ගේ ශරීරය වසා ඇති සම් වැදැල්ල (සං. ප්‍රාවරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cloak
2. n. cover
3. n. mantle
4. Psy. pallium