ප්රාවරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැස්ම ; කොපුව ; කවරය.
2. ගස් ආදිය ආරක්ෂාව සඳහා වටකොට බඳින කොරටුව.
3. ශාක ඵල වර්ගීකරණයට අදාළ කපු, බණ්ඩක්කා ආදිය ඇතුළත් ප්රභේද විශේෂයක්.
4. ශාරීරික අවයවයක් වසා ඇති සිවියක් වැනි වැස්ම.
5. පහසුවෙන් ගිලීම සඳහා රසායනික ඖෂධ බහාලන කොපුවක්.