wish

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අටිය
2. n. අදහස
3. n. අධ්‍යාශය
4. v. අපේක්ෂා කරනවා
5. n. ආශාව
6. n. ඉච්චාව
7. Log. ඉච්ඡාව
8. Soc. ඉෂ්ටාර්ථය
9. Psy. ඉෂ්ටාව
10. n. කැමැත්ත
11. vt. කැමැති වෙනවා
12. n. තුස
13. n. ප්‍රාර්ථනය
14. vt. ප්‍රාර්ථනා කරනවා
15. n. ප්‍රාර්ථනාව
16. n. පැතීම
17. n. පැතුම
18. vt. බලාපොරොත්තු වෙනවා
19. n. මනෝරථය
20. n. සිතඟ
21. v. සිතට අල්ලනවා