ඉච්චාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කපටිකම; රැවටිල්ල; චාටුව; ව්යාජ ප්රශංසාව.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. රැවටිල්ල; චාටුව (දෙ. இச்சை)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. adulation2. n. desire3. n. pretence4. n. wishසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 259 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 45 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 678 ← ඉච්චාලං ඉච්චාවෙන කැමති කරවනවා →