ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2608
wire gauge
Phy. කම්බි ආමානය
wire printer
Acc. කම්බි මුද්රකය
wire recorder
Ele. කම්බි සටහුව
wire-nail
wire-tapping
wireframe
wireless
1. a. කම්බි නැති
2. vt. ගුවන් විදුලි මඟින් යවනවා
3. n. ගුවන් විදුලිය
4. n. ගුවන් විදුලිය ප්රචාරය
5. Phy. නිස්තර
6. Phy. රේඩියෝ
7. Ele. රේඩියෝව
wireless telegraphy
1. Phy. රේඩියෝ දුර රේඛනය
2. Law. රේඩියෝ දූරරේඛනය
wiring
1. Phy. කම්බි ඇදීම
2. Art. කම්බි එකමුතුව
3. Phy. කම්බි පථය
4. වයර ඇදීම
5. n. විදුලි රැහැන් ඇඳිම
wiring diagram
1. Ele. කම්බි ඇඳීමේ සටහන
2. Inf. කම්බි රූ සටහන
wiry
wisdom
1. n. ඥානය
2. n. නැණ
3. n. නිය
4. n. නුවණ
5. n. පරිපාකය
6. n. ප්රඥා සම්පත්තිය
7. n. ප්රඥාව
8. n. පාණ්ඩිත්යය
9. n. භග
10. n. සපන්කම
wisdom tooth
1. Med. නැණ දත
2. n. හක්කේ අන්තිම දත
wise
1. suffix. අනුව
2. a. කල්පනා සහිත
3. n. ක්රමය
4. a. කෝවිද
5. a. ඤාණවන්ත
6. a. දැනමිති
7. a. නැණවත්
8. a. නුවණැති
9. a. පණ්ඩිත
10. a. ප්රඥාවත්
11. a. ප්රඥාවන්ත
12. a. ප්රඥාසම්පන්න
13. a. බුද්ධිමත්
14. a. වාදි
15. a. වාදී
16. a. විධුර
17. a. සපන්
18. a. සුමේධ
wisecrack
wisely
adv. නැණවත් ලෙස
wiseman
n. ඥානවන්තයා
wish
1. n. අටිය
2. n. අදහස
3. n. අධ්යාශය
4. v. අපේක්ෂා කරනවා
5. n. ආශාව
6. n. ඉච්චාව
7. Log. ඉච්ඡාව
8. Soc. ඉෂ්ටාර්ථය
9. Psy. ඉෂ්ටාව
10. n. කැමැත්ත
11. vt. කැමැති වෙනවා
12. n. තුස
13. n. ප්රාර්ථනය
14. vt. ප්රාර්ථනා කරනවා
15. n. ප්රාර්ථනාව
16. n. පැතීම
17. n. පැතුම
18. vt. බලාපොරොත්තු වෙනවා
19. n. මනෝරථය
20. n. සිතඟ
21. v. සිතට අල්ලනවා
wished
a. අභිමත
wishful
1. a. ආශා ඇති
2. a. ප්රාර්ථනා කරන
wishful thinking
Soc. අප්රාපත් චින්තනය
wishing
n. ආශිංසනය
wishy-washy
1. a. කිසි වැදගැම්මකට නැති
2. a. නීරස
wisp
n. රොද