රොද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෙළ ; පංක්තිය ; රාශිය ; සමූහය ; (ඉසකේ) පට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cue
2. n. piece
3. n. row
4. n. strip
5. Bot. tuft
6. n. wisp