රොත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමූහය ; පොදිය ; රංචුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brood
2. n. bundle
3. n. caboodle
4. n. cluster
5. n. flock
6. n. hive
7. n. welter