ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2609

wistaria

n. නිල් හෝ දම්පාට මල් ඇති ලතා විශේෂයක්

wisteria

n. නිල් හෝ දම්පාට මල් ඇති ලතා විශේෂයක්

wistful

1. a. උකටලී
2. a. කල්පනාවෙන් බර වූ
3. a. චින්තාපර
4. වන්තාපර

wistfulness

n. කල්පනාකාරී බව

wit

1. n. ඉන්ද්‍රිය
2. n. බුද්ධිය
3. මුඛරත්වය
4. මුඛරි බව
5. වාක්පටුත්වය
6. වාක්පාටවය
7. වාග් පටුත්වය
8. Aes. වාග්පාටවය
9. Psy. වෛදග්ධ්‍යය
10. n. හාස්‍යරසය
11. n. හුරුබුහුටිකම

witch

1. n. අතිශයින් අවලක්ෂණ මැහැල්ල
2. n. මායාකාරිය
3. Soc. මායාකාරී
4. Soc. මායිනී
5. n. මෝහිනී
6. n. යක්දෙස්සී
7. n. යකුන් බැඳගත් ස්ත්‍රී
8. n. යෝගිනී
9. Mat. වාසියෙරාව

witch doctor

1. Soc. භූත වෙදා
2. n. ම්ලෙච්ඡයන් අතර යක්දෙස්සා
3. Soc. යද්දෙස්සා
4. n. සූනියම් කාරයා

witchchraftinh

යකුදුරුකම්

witchcraft

Soc. මායාකර්මය

witchery

1. Soc. පරිමෝහනය
2. n. මෝහනය

witching

1. a. මෝහන
2. a. සිත් වසඟ කරගන්නා

with

1. prep. කරණ කොටගෙන
2. කරන අදහසින් යමකින් උදව්වෙන් පිහිටෙන් ආදී අදහස් දීමේදී සමග සහිත මත වෙත යනාදී අරුත් ගැන්වීමේදී යෙදෙන පදයක්
3. a. යුත්
4. prep. ලවා
5. prep. සං
6. prep. සමග
7. prep. සමඟ
8. prep. සහ
9. prep. සහිත
10. conj. හා

with reason

a. සහේතුක

with that

adv. එසේ කොට

withal

1. adv. එසේම
2. adv. තවද

withania

n. අමුක්කරා

withdraw

1. vti. අස් කරගන්නවා
2. vti. අස් වෙනවා
3. vti. අස්කරනවා
4. Law. අස්කැරැ ගන්නවා
5. v. ඈත් වෙනවා
6. v. පල්ලම් බහිනවා
7. vti. පසුබසිනවා
8. v. පසුබානවා
9. v. පහුබහිනවා

withdrawal

1. Soc. අපක්‍රමණය
2. n. අස් කරගැනීම
3. n. අස් කිරීම
4. Law. අස්කැරැ ගැනුම
5. Soc. ආපසු ගැනීම
6. Oth. ඉවත් කිරීම
7. Soc. නිෂ්ක්‍රමණය
8. Soc. පසු බැසීම

withdrawals

1. Acc. ආපසු ගැනිලි
2. ආපසු ගැනීම
3. Eco. ආපසු ගැනීම්

withdrew

v. අස් කර ගත්තා

withe

n. බාන් වැල

wither

1. v. තැවෙනවා
2. vi. පර වෙනවා
3. vi. මැලවෙනවා
4. vt. වියළනවා
5. vt. වියළෙනවා
6. v. හංවෙනවා
7. v. හේ යනවා
8. v. හේබහිනවා

withered

1. a. මලානික
2. a. මිලින
3. a. වේළුණු

withering

1. Bot. මැලවීම
2. Bot. මැලවෙන
3. a. මිලාන
4. n. සන්දාහය