බුද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉක්මනින් අවබෝධ වන නුවණ ; වහා වටහා ගැනීමේ හැකිකම ; වැටහෙන නුවණ ; ඥානය ; උගත්කම ; අවබෝධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් වහා අවබෝධ කිරීමේ ශක්තිය (සං. බුද්ධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brain
2. n. conceit
3. n. intellect
4. n. intelligence
5. n. mentality
6. n. mind
7. n. reason
8. n. sense
9. n. understanding
10. n. wit