ඉන්ද්රිය
indriya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. තමා ගැන සහ විෂය ලෝකය පිළිබඳ දැනුම උපදවන ඇස්, කන් ආදි ශරීරාඞ්ග.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඇස, කන ආදී ශරීර අවයව
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇස් කන් ආදියෙහි පවත්නා දැකීමේ ශක්ති ආදිය; බල පවත්වන දෙය; බලවත් ශ්රද්ධා ප්රඥාදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අධිපති ධර්ම, චක්ෂුරාදි ඉන්ද්රිය, ශ්රද්ධාදීධර්ම, ද්වාවීසතින්ද්රිය, 1. චක්ඛු, 2. සොත, 3. ඝාණ, 4. ජිව්හා, 5.කාය, 6. මන, 7. ඉත්ථි, 8. පුරිස, 9. ජීවිත, 10. සුඛ, 11. දුක්ඛ, 12. සොමනස්ස, 13. දොමනස්ස, 14. උපෙක්ඛා, 15. සද්ධා, 16. විරිය, 17. සති, 18. සමාධි, 19. පඤ්ඤා, 20. අනඤ්ඤාතඤ්ඤස්සාමීති, 21. අඤ්ඤා, 22. අඤ්ඤාතාවී. (පි. 155)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. faculty
2. Soc. organ
3. n. sense
4. Soc. sensory
5. n. wit
Digital Pāḷi Dictionary
- indriya 1 nt sense; mental faculty; power [indra + iya]
- indriya 2 nt features; appearance; faculties [indra + iya]
- indriya 4 adj with senses; having mental faculties [indra + iya]
- indriya 3 nt sense base; sense organ [indra + iya]