බුද්ධදත්ත පාලි අකාරාදිය – 129

ඉද්ධිවිසය

පු. ඍද්ධියෙන් කළ හැකි දෙය.

ඉදානි

නි. දැන්.

ඉධ

නි. මෙහි.
3. ධනවත්; සමෘද්ධ වූ.

ඉධුම

න. දර.

ඉන්ද

පු. අධිපතියා; ප්‍රධානයා; ශක්‍රයා.

ඉන්දඛීල

පු. එළිපත්ත; නුවර දොරටුව ඉදිරියෙහි සිට වූ ශක්තිමත් කණුව.

ඉන්දගජ්ජිත

න. අහස ගිගුරුම.

ඉන්දග්ගි

පු. හෙන ගින්න.

ඉන්දගොපක

පු. ඉඳුගොව්වා; පොළොව තේත් වූ විට එයින් මතු වන රතු කුරුමිණි වර්ගයක්.

ඉන්දජාල

න. ඇස් බැන්දුම; මායාව.

ඉන්දජාලික

පු. ඉන්ද්‍රජාල දන්නා; මායා කාරයා.

ඉන්දධනු

න. දේදුන්න.

ඉන්දනීල

පු. නිල් මැණික.

ඉන්දයව

පු. කෙලින්දසාල්.

ඉන්දවාරුණී

ඉ. තියඹරා.

ඉන්දසාල

පු. ඉඳුසල් ගස.

ඉන්ද්‍රිය

න. ඇස් කන් ආදියෙහි පවත්නා දැකීමේ ශක්ති ආදිය; බල පවත්වන දෙය; බලවත් ශ්‍රද්ධා ප්‍රඥාදිය.

ඉන්ද්‍රියගුත්ති

පු. ඉන්ද්‍රියන් රැකීම; ඉන්ද්‍රියන් සංවර කිරීම.

ඉන්ද්‍රියසංවර

පු. ඇස ආදී ඉන්ද්‍රියන්ට කැමති සේ හැසිරෙන්ට නො දීම.

ඉන්දීවර

න. නිලුපුල්.

ඉන්දු

පු. චන්ද්‍රයා.

ඉන්ධන

න. දර.

ඉබ්භ

පු. ධනවතා; මෙහේ කරුවා.

ඉභ

පු. ඇතා.