ඉන්දු

indu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉන්ද්‍ර; සඳ; චන්ද්‍රයා.
2. නා.ප්‍ර. රාත්‍රිය.
වි. ඉන්දීය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. චන්ද්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. චන්ද්‍රයා, සඳු. (පි. 155)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

indo