සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 224
ඉන්ද්රිය
න. අධිපති ධර්ම, චක්ෂුරාදි ඉන්ද්රිය, ශ්රද්ධාදීධර්ම, ද්වාවීසතින්ද්රිය, 1. චක්ඛු, 2. සොත, 3. ඝාණ, 4. ජිව්හා, 5.කාය, 6. මන, 7. ඉත්ථි, 8. පුරිස, 9. ජීවිත, 10. සුඛ, 11. දුක්ඛ, 12. සොමනස්ස, 13. දොමනස්ස, 14. උපෙක්ඛා, 15. සද්ධා, 16. විරිය, 17. සති, 18. සමාධි, 19. පඤ්ඤා, 20. අනඤ්ඤාතඤ්ඤස්සාමීති, 21. අඤ්ඤා, 22. අඤ්ඤාතාවී. (පි. 155)
ඉන්ද්රියග්ගය්හ
න. ඉන්ද්රියයන් විසින් ගතයුතු දේ, ප්රත්යක්ෂ දෙය, චක්ෂුරාදි ඉන්ද්රියන්ට හමුවූ දෙය. (පි. 155)
ඉන්ද්රියගුත්ත
පු. චක්ෂුරාදි ඉන්ද්රිය ගොපනය, ඉන්ද්රිය රැකීම. (පි. 155)
ඉන්ද්රියගුත්ති
පු. චක්ෂුරාදි ඉන්ද්රිය ගොපනය කිරීම. (පි. 155)
ඉන්ද්රියත්ථ
පු. අරමුණ, ගෝචරය. (පි. 155)
ඉන්ද්රියපරොපරිය
න. අනුන්ගේ අදහස් දැනගන්නා නුවණ (පි. 155)
ඉන්ද්රියපරොපරියත්ත
න. අනුන්ගේ අදහස් දැනගන්නා නුවණ (පි. 155)
ඉන්ද්රියපරොපරියත්තඤාණ
න. අනුන්ගේ අදහස් උදහස් දැනගන්නා නුවණ. (පි. 155)
ඉන්ද්රියපරොපරියත්ති
න. අනුන්ගේ අදහස් දැනගන්නා නුවණ (පි. 155)
ඉන්ද්රියභාවනා
ඉ. පඤ්චේන්ද්රිය වර්ධනය, ඉන්ද්රිය භාවනාව. (පි. 155)
ඉන්ද්රියලොක
පු. අරූපාවචර වැසි සත්වයා. (පි. 155)
ඉන්ද්රියසංවර
පු. චක්ෂුරාදි ඉන්ද්රියන් ආරක්ෂා කිරීම, පඤ්චේන්ද්රිය ආරක්ෂා කිරීමෙන් රක්නා එනම් ශීලය. (පි. 155)
ඉන්ද්රියසංවරසංවුත
ති. ඉන්ද්රිය සංවරණය කරන ලද. (පි. 155)
ඉන්ද්රියසමතා
ඉ. ඉන්ද්රියන්ගේ සමබව. (පි. 155)
ඉන්දායුධ
න. ඉන්දායුධය. (පි. 155)
ඉන්දාවුධ
න. ඉන්ද්රායුධය, ඉන්ද්රාවුධය. (පි. 155)
ඉන්දීවර
න. නීලොත්පලය, නිලුපුල්, ඇසළ රුක. (පි. 155)
ඉන්දීවරී
ඉ. සාතාවාරිය, හාතාවාරිය. (පි. 155)
ඉන්දු
පු. චන්ද්රයා, සඳු. (පි. 155)
ඉන්දුජනක
පු. සමුද්රය, මුහුද. (පි. 155)
ඉන්දුපුත්ත
පු. ඉන්දුගේ පුතා, චන්ද්රපුත්රයා, බුදහු. (පි. 155)
ඉන්ධ
√ භු. දිත්තියං, බැබලීමෙහි, දීප්තියෙහි,ඉන්ධතිං බබලයි. (පි. 155)
ඉන්ධන
න. දර. (පි. 155)
ඉභ
ති. වැඩකාර, සේවක, පහත්, අධම, “මුණ්ඩකා සමණකා ඉබ්හා කණ්හා.”
පු. ධනවතා, පොහොසතා, ගෘහපතියා. (පි. 155)
ඉභුව
පු. දෙවියා, දේවතාවා (පි. 156)
ඉමං
අ. මේ, මෙය. (පි. 156)
ඉමංලොක
න. මෙලොව. (පි. 156)
ඉම්මහා
අ. මෙයින්, මේකෙන්. (පි. 156)
ඉමිස්සා
ඉ. මෑට, ඈට. (පි. 156)
ඉර
√ භු. පවත්තනෙ කම්පනෙච, පැවැත්මෙහි, කම්පාවීමෙහි, ඉරති, එරති, පවතියි, කම්පාවෙයි.
ඉ. සුරා, මත්පැන්. (පි. 156)
ඉරණ
න. මහවනය, අරණ්යය. (පි. 156)
ඉරිණ
න. නිසරුබිම, කාන්තාරය. (පි. 156)
ඉරිත්ථජ
පු. යාග කරන්නා, බ්රාම්හණයා. (පි. 156)
ඉරිමාන
පු. චතුර්විධ බ්රහ්මවිහරණයෙහි හෝ ශ්රේෂ්ඨඵලසමාපත්තියෙහි හෝ පවත්නා. (පි. 156)
ඉරිය
න. චරිතය, ගතිය.
(√ භු. වත්තනෙ, පැවතීමෙහි), ඉරීයති, පවතියි. (පි. 156)
ඉරියතා
ඉ. වැඩිදියුණුව, චර්ය්යා මාර්ගය. (පි. 156)