ඉන්ධන
indhana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගිනි දැල්වීම සඳහා දහනය කළ යුතු දර ආදී දෙය.
2. නා.ප්ර. දැවීමේ දී පිටවන තාපය යන්ත්ර ක්රියා කරවීම් ආදී කාර්මික කටයුතු සඳහා සහ ගෘහස්ත ප්රයෝජනයන්ට යොදා ගත හැකි ලෙස දහනය කිරීමට හැකි දෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගල් අඟුරු, දර, ඛනිජ තෙල් ආදි තාපය හෝ බලය හෝ උපදවා ගැනීමට දහනය කරන ද්රව්ය (පා. සං. ඉන්ධන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දර. (පි. 155)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- indhana nt fuel; firewood [√indh + ana]