ඉන්දීවර

indīvara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිලුපුල්; නිල් මානෙල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නිලුපුල්; නිල් මහනෙල් (පා. සං. ඉන්‍දීවර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නිලුපුල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නීලොත්පලය, නිලුපුල්, ඇසළ රුක. (පි. 155)

Digital Pāḷi Dictionary