ඉන්ද්‍රියග්ගය්හ

indriyaggayha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඉන්ද්‍රියයන් විසින් ගතයුතු දේ, ප්‍රත්‍යක්ෂ දෙය, චක්ෂුරාදි ඉන්ද්‍රියන්ට හමුවූ දෙය. (පි. 155)