ඉන්ද්‍රියසංවර

indriyasaṃvara

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇස ආදී ඉන්ද්‍රියන්ට කැමති සේ හැසිරෙන්ට නො දීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. චක්ෂුරාදි ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම, පඤ්චේන්ද්‍රිය ආරක්ෂා කිරීමෙන් රක්නා එනම් ශීලය. (පි. 155)

Digital Pāḷi Dictionary