සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 223
ඉන්දපුර
න. ශක්රපුරය, සුදර්ශන නගරය. (පි. 154)
ඉන්දභවන
න. ඉන්ද්රභවනය, ශක්රයාගේ දෙව් විමන, ශක්රභවනය. (පි. 155)
ඉන්දමරාජ
පු. විෂ්ණු
පු. විෂ්ණු. (පි. 154)
ඉන්දයව
පු. කෙළිඳගෙඩි, හරිමල්ලිකා මල, එනම් බෙහෙත් වර්ගය. (පි. 155)
ඉන්දරී
පු. (ඉන්ද+අරී), ශක්රයාගේ සතුරා, අසුරයා.
පු. (ඉන්ද+අරී) ශක්රයාගේ සතුරා, අසුරයා. (පි. 155)
ඉන්දලිඞ්ග
පු. ශක්ර නිමිත්ත, ශක්ර භවය. (පි. 155)
ඉන්දවජිර
න. මොටනොවන ආයුධය, ඉන්ද්රවජ්රය. (පි. 155)
ඉන්දවාරුණී
ඉ. තියඹරා, එම ගස හෝ ගෙඩි. (පි. 155)
ඉන්දසාල
පු. ඉන්දසාල නම් වෘක්ෂය, ඉඳුසල් රුක. (පි. 155)
ඉන්දසාලගුහා
ඉ. ඉන්ද්රශාල ගුහාව, සැවත් නුවර අද දක්වා මෙනමින් යුත් විශාල ගුහාවක් ඇත. (පි. 155)
ඉන්දසුර
පු. නිකගස. (පි. 155)
ඉන්දහෙති
ඉ. ඉන්ද්රායුධය, ශක්රයාගේ ආයුධය. (පි. 155)