ඉර

ira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුර්යයා; දිනකර.
2. නා. රේඛාව; වයිරම; පෙළ.
3. නා. කොස් මදුල වටා එය බදා පවතින හීන් තීරුව; කොස් ඉර.
4. නා. පොල් බෑයකින් කපා ගත් හීන් පොල් මද තීරුව.
5. නා. බදු මුදල; බද්ද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පවත්තනෙ කම්පනෙච, පැවැත්මෙහි, කම්පාවීමෙහි, ඉරති, එරති, පවතියි, කම්පාවෙයි.
ඉ. සුරා, මත්පැන්. (පි. 156)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. dash
2. n. line
3. n. rule
4. Bot. streak
5. n. stripe
6. n. sun