ඉන්ද

inda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අධිපතියා; ප්‍රධානයා; ශක්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

(√ භු. පර මිස්සරියෙ, උතුම් ඵෙශ්චර්‍ය්‍යයෙහි), ඉන්දති, ඉසුරු විඳියි.
පු. ඉන්ද්‍රයා, අධිපතියා, ශක්‍රයා. (පි. 154)

Digital Pāḷi Dictionary