ඉන්දගොපක

indagopaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉඳුගොව්වා; පොළොව තේත් වූ විට එයින් මතු වන රතු කුරුමිණි වර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වර්‍ෂාකාලයෙහි පොළොවෙන් මතුවෙන රතු තුඩු ඇති පණුවා. (පි. 154)

Digital Pāḷi Dictionary