ඉන්දගූ

indagū

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉන්ද්‍රියෙන් හා කර්‍මයෙන් ගමන් කරන්නා, සත්වයා, මනුෂ්‍යයා, “ඉන්ද්‍රියෙන ගච්ඡතීති ඉන්දගූ, අථවා, ඉන්ද භූතෙන කම්මනා ගච්ඡතීති ඉන්දගූ” (පි. 154)