ඉන්දග්ගි

indaggi

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. හෙන ගින්න.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (ඉන්ද+අග්ගි), ඉන්ද්‍රයාගේ ගින්න, විදුලි කෙටීම, විදුලිය. (පි. 154)

Digital Pāḷi Dictionary