බුද්ධදත්ත පාලි අකාරාදිය – 128

ඉත

3. ඉවත්ව ගිය; ගිය.

ඉතර

3. අන්‍ය; ඉතිරි.

ඉතරීතර

3. කොයි එකත්; යම් කිසි.

ඉත්තර

3. ස්වල්ප වූ.

ඉත්තරතා

ඉ. ස්වල්ප බව.

ඉත්ථං

නි. මෙසේ.

ඉත්ථත්ත

න. මෙලොව; ස්ත්‍රී භාවය.

ඉත්ථම්භූත

3. මෙසේ වූ.

ඉත්ථාගාර

න. රජුන්ගේ ධනවතු‍න්ගේ ස්ත්‍රීන් වසන ගෙය; රජුන්ගේ ධනවතු‍න්ගේ ස්ත්‍රීන් සමූහය.

ඉත්ථි

ඉ. වනිතාව; ස්ත්‍රිය.

ඉත්ථිධුත්ත

පු. ස්ත්‍රීන් කෙරෙහි ලොල් අය.

ඉත්ථිලිඞ්ග

න. යෝනිය; ස්ත්‍රී නිමිත්ත; ස්ත්‍රී ස්වභාවය.

ඉත්ථී

ඉ. වනිතාව; ස්ත්‍රිය.

ඉති

නි. මෙසේ.

ඉති කිර

නි. මෙසේලු.

ඉතිවුත්තක

න. මෙසේ කියන ලදැයි දැක්වෙන ධර්ම සංග්‍රහය.

ඉතිහාස

පු. මෙසේ වී යය පෙර සිදු වූ දේ දක්වන ග්‍රන්ථය.

ඉතො

නි. මෙතැනින්; මෙයින්.

ඉතොපට්ඨාය

නි. මෙතැන් පටන්.

ඉදප්පච්චයතා

ඉ. මෙය ප්‍රත්‍යය කොට ඇති බව.

ඉද්ධි

ඉ. අමානුසික ඍද්ධි බලය; දියුණුව; සමෘද්ධිය.

ඉද්ධිපාද

පු. ඍද්ධිය මුල් වන දෙය.

ඉද්ධිබල

න. ඍද්ධියේ බලය.

ඉද්ධිමන්ත

3. ඍද්ධි ඇති.