ඉත්ථාගාර

itthāgāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. රජුන්ගේ ධනවතු‍න්ගේ ස්ත්‍රීන් වසන ගෙය; රජුන්ගේ ධනවතු‍න්ගේ ස්ත්‍රීන් සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අන්තඃපුරය, රාජ මෙහෙසියන්ගේ වාසස්ථානය, ඔරොධය, “රාජා ච මෙ මාගධො සෙනියො බිම්බිසා බිම්බිසාරො උපට්ඨාතබ්බො, ඉත්ථා ගාරං ච බුද්ධ පමුඛෝ ව. සංඝො” (පි. 152)

Digital Pāḷi Dictionary