ඉත්ථම්භූත
itthambhūta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මෙසේ වූ; මෙවැනි; මේ ප්රාකාරයෙන් සිද්ධ වූ; ඉතිබූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මෙසේ වූ; මේ ආකාරයට සිදු වූ (පා. සං. ඉත්ථම්භූත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මෙසේ වූ.
Digital Pāḷi Dictionary
- itthambhūta adj being thus; like this; being so [itthaṃ + bhūta]