ඉත
ita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වැඩදායක; හිතකර; පථ්ය; සුදුසු.
2. වි. හිතවත්; මිත්ර වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත්ව ගිය; ගිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගිය, ගමනය කළ. (පි. 151)
Digital Pāḷi Dictionary
- ita pp come; gone [√i + ta]
ita
1. වි. වැඩදායක; හිතකර; පථ්ය; සුදුසු.
2. වි. හිතවත්; මිත්ර වූ.
3. ඉවත්ව ගිය; ගිය.
ති. ගිය, ගමනය කළ. (පි. 151)