බුද්ධදත්ත පාලි අකාරාදිය – 127

ඉච්ඡිත්වා

පූ.ක්‍රි. කැමති වී.

ඉච්ඡිතුං

නි. කැමති වන්ට.

ඉච්ඡිය

පූ.ක්‍රි. කැමති වී.

ඉජ්ඣති

(ඉධ+ය) සමෘද්ධ වේ; සිද්ධ වේ.

ඉජ්ඣන

න. නිෂ්පත්තිය; සමෘද්ධ වීම.

ඉජ්ඣනා

ඉ. සමෘද්ධිය; සිද්ධ වීම.

ඉජ්ඣමාන

3. සමෘද්ධ වන; සමෘද්ධ වෙමින්.

ඉජ්ඣිත

3. සමෘද්ධ වූ.

ඉජ්ඣිත්වා

පූ.ක්‍රි. සමෘද්ධ වී.

ඉජ්ඣිතුං

නි. සමෘද්ධ වන්ට.

ඉඤ්ජති

(ඉඤ්ජ+අ) කම්පිත වේ; සෙල් වේ.

ඉඤ්ජන

න. කම්පා වීම.

ඉඤ්ජිත

න. කම්පාව; හෙල්ලීම.

ඉට්ඨ

3. මනෝඥ වූ.
න. මනෝඥ දෙය.
3. සිතට ප්‍රිය වූ.

ඉට්ඨකා

ඉ. උළු.
ඉ. ගඩොල්.

ඉට්ඨිකා

ඉ. උළු; ගඩොල්.

ඉණ

න. ණය.

ඉණට්ඨ

3. ණය ගත් අය; ණය ගැත්තා.

ඉණපණ්ණ

න. ණය ගැනීමට ලියූ පොරොන්දු පත්‍රය.

ඉණමොක්ඛ

පු. ණයෙන් නිදහස් වීම.

ඉණසාධක

ණය එකතු කරන්නා.

ඉණසාමික

පු. ණය හිමියා.

ඉණසොධන

න. ණය බේරීම.

ඉණායික

පු. ණය කාරයා; ණය ගත් අය.