බුද්ධදත්ත පාලි අකාරාදිය – 126
ආහුණෙය්ය
3. පිදිය යුතු; පූජාවට යෝග්ය.
ආහුති
ඉ. පූජාව; යාගය.
ආහුන
න. පූජාව.
ආහුන්දරික
3. අවකාෂ මද වූ; සම්භාද වූ.
ආළාහන
න. ආදාහන ස්ථානය.
ආළාහනකිච්ච
න. ආදාහන කිරීම.
ආළාහනඨාන
න. ආදාහන කළ තැන.
ඉක්ක
පු. වලසා.
ඉක්ඛණ
න. බැලීම.
ඉක්ඛණික
පු. අනාගත ශුභාශුභ ප්රකාශකයා; නිමිති කියන්නා.
ඉක්ඛණිකා
ඉ. ශුභාශුභ කියන්නී.
ඉක්ඛති
(ඉක්ඛ+අ) බලයි.
ඉඞ්ගිත
න. අදහස් ඇති කරවන ශරීර විකාරය; ඉඟි කිරීම.
ඉඞ්ඝ
නි. එහෙනම්; මෙහෙ (බලව).
ඉච්ඡ
3. කැමති වන; කැමැත්ත ඇති.
ඉච්ඡක
3. කැමති වන; කැමැත්ත ඇති.
ඉච්ඡති
කැමති වේ.
ඉච්ඡන
න. කැමති වීම.
ඉච්ඡන්ත
3. කැමති වෙන; කැමති වෙමින්.
ඉච්ඡමාන
3. කැමති වෙන; කැමති වෙමින්.
ඉච්ඡා
ඉ. ආශාව; කැමැත්ත.
ඉච්ඡාවචර
3. ආශාවලින් පිරුණු; කැමති සේ හැසිරෙන.
ඉච්ඡිත
3. කැමති වූ.
ඉච්ඡිතබ්බ
3. කැමති විය යුතු.