ඉච්ඡිත
icchita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කැමති වූ; රුචි කළා වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රුචි කළ; ප්රාර්ථනා කළ (පා. ඉච්ඡිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කැමති වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කැමතිවන ලද, ආසා කරන ලද, මෙය කර්ම කාරක ප්රභේදයකි. “බුද්ධං නමස්සති” යන නමස්ක්රියාව හා බුද්ධ පදාර්ථය සම්බන්ධ කරණ කර්තෘ තමාට අභිමත හෙයින්ම එසේ කෙරේනුයි ඒ බුද්ධ පදාර්ථය ඉච්ඡිත කර්මය නම් වේ. (පි. 150)
Digital Pāḷi Dictionary
- icchita 1 pp wished for; desired; sought after [iccha + ita]
- icchita 2 pp preferred [iccha + ita]