ඉච්ඡිත කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) කර්තෘ විසින් ක්‍රියාඵල වශයෙන් අභිමත වූ කර්මය; ඊප්සිත කර්මය.