ඉච්ඡති

icchati

බුද්ධදත්ත පාලි අකාරාදිය

කැමති වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ඉසු √ භු. ඉච්ඡායං, කැමතිවීමෙහි ච්ඡ+ති) කැමැති වෙයි, ආසා කරයි. (පි. 149)

Digital Pāḷi Dictionary