ආහුති
āhuti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පූජාව; යාගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගෙන එන ලද, සකස් කළ විධිය.
ඉ. යාග පූජාව, ගින්නෙන් පිදිය යුතු ද්රව්යය, “ආහූතිපිණ්ඩං සමුග්ගණ්හාති” (පි. 148)
Digital Pāḷi Dictionary
- āhuti 1 fem oblation; fire offering [ā + √hu + ti]
- āhuti 2 fem donation; gift offering [ā + √hu + ti]