ඉණ
iṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පඩිපෙළ; සෝපාන පංතිය; ඉනිමඟ; තරප්පුව.
2. නා. ඉඟටිය.
3. නා. වස්ත්රයෙහි ඉණ පොට.
4. නා.ප්ර. ණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. පඩිපෙළ; ඉණිමඟ (පා. සෙණි සං. ශ්රෙණි දෙ. ஏணி) 2. ඉඟටිය/ වස්ත්රයෙහි ඉණ පොට (ප්රා. පා. සොණි සං. ශ්රොණි) 3. ණය (පා. ඉණ සං. ඍණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(√ භු. ගතෙ, යාමෙහි) ඉණෙති යෙයි.
න. ණය, ඍණය. (පි. 151)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- iṇa nt debt; loan