සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 685
ඉඩියෝබ්ලාස්ටය
ඉඩෝරය
ඉණ
ඉණ දක්වා ගැඹුරැති
1. a. waist-deep
2. a. waist-high
ඉණ වටේ ඔතාගන්නා ඇඳුම
a. wraparound
ඉණංගු කිරීම
Civ. proportioning
ඉණකඩ
1. n. nappy
2. loin-cloth
ඉණා බෙභෙත්
n. love-potion
ඉණාව
n. philtre
ඉණි වැට
ඉණිකුණා
1. Med. body louse
2. waist-louse
ඉණිපෙත්ත
1. n. ladder
2. n. flight of steps
ඉණිමං පෙත්ත
ඉණිමංහැඩ ඇති
ඉණිමග
n. ladder
ඉණිමඟ
1. n. ladder
2. n. flight of steps
ඉණේ පළඳින පටිය
n. sash
ඉත දේවතාවෝ
Aes. genii
ඉත භූතයෝ
Aes. genii
ඉතර අහම
Log. alter ego
ඉතර චලනය
Psy. heterophoria
ඉතර ලිංගිකතාව
Psy. heterosexuality
ඉතර ව්යංජනාව
1. Psy. heterosuggestion
2. hetero-suggestion
ඉතරනියමය
Log. heteronomy