ඉණිකුණා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අපිරිසිදු සමෙහි හා අපිරිසිදු වස්ත්‍රවල බෝවෙන උකුණු වර්ගයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උකුණු විශේෂයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. body louse
2. waist-louse