ඉණාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෙහෙත් මන්ත්ර ආදියේ බලයෙන් ස්ත්රී පුරුෂයන් වසඟ කිරීම හෝ ස්ත්රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි පොළඹවා ගැනීම සඳහා කරන වශීකරණය.
2. නා. ස්ත්රී, පුරුෂයන් වසඟ කිරීම සඳහා ගන්නා මැතුරූ බෙහෙත් ආදිය; අඳුන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මන්ත්ර බෙහෙත් ආදියෙහි බලයෙන් කෙරෙන වශී ක්රමයක් (දෙ. இணை)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. philtre