ඉණකඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඉණට අඳින රෙද්ද; යටිකය වසා අඳින රෙද්ද; යටට අඳින රෙද්ද; වස්ත්රය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. nappy2. loin-clothසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 262 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 685 ← ඉණඉහ ඉණක්ඛෙප →