ඉණිමඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පඩිපෙළ; සෝපානය; ඉහළ නැඟීම හා පහළ බැසීම පිණිස තැනින් තැනට ගෙන යා හැකි අයුරින් සාදා ගන්නා උපකරණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉහළට නැඟිය හැකි පරිදි හෝ පහළට බැසිය හැකි පරිදි හෝ සැකසූ මෙවලම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ladder
2. n. flight of steps