ඉත්තර

ittara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ක්ෂණික; ඉතා ස්වල්ප.
2. වි. ළාමක; නීච ‍; පහත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ස්වල්ප වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ලාමක දෙය, ස්වල්පය, ටික, අනිත්‍යය, “සුපිනුපමා කාමා ඉත්තර පච්චුපට්ඨානෙන.” (පි. 152)

Digital Pāḷi Dictionary