ඉත්ථිධුත්ත
itthidhutta
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ස්ත්රීන් කෙරෙහි ලොල් අය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ස්ත්රී ධූර්තයා, ගැහැණුන් කෙරෙහි ලොල් වූ තැනැත්තා, “ඉත්ථිධුත්තො සුරාධුත්තො අක්ඛධුත්තො ච යො නරො.” (පි. 153)
Digital Pāḷi Dictionary
- itthidhutta masc Romeo; promiscuous man; who indulges in women [itthī + dhutta]