ඉද්ධි

iddhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඍද්ධිය; සිත දියුණු කිරීමෙන් ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිත දියුණු කිරීමෙන් හෙවත් භාවනානුයෝගී වීමෙන් ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය; ඍද්ධිය (පා. ඉද්ධි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අමානුසික ඍද්ධි බලය; දියුණුව; සමෘද්ධිය.

Digital Pāḷi Dictionary