ඉතිහාස

itihāsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මෙසේ වී යය පෙර සිදු වූ දේ දක්වන ග්‍රන්ථය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පුරාවෘත්ත කථා, ප්‍රබන්ධය, රාමායන, මහාභාරත, මහාවංශාදී ඓතිහාසික ග්‍රන්ථ. “ඉතිහ ආස ඉති“ (පි. 152)

Digital Pāḷi Dictionary