ඉතරීතර

itarītara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කවර හෝ; යම්කිසි.
2. වි. අන්‍යෝන්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කොයි එකත්; යම් කිසි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (ඉතර+ඉතර) අනික් අනික්, යම් යම්. (පි. 151)

Digital Pāḷi Dictionary