ඉතර

itara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අනික්; ඉතිරි.
2. වි. පමණ; තරම

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අන්‍ය; ඉතිරි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අන්‍ය, අනික. නීච, පහත්, වැඩිපුර. (පි. 151)

Digital Pāḷi Dictionary