ඉද්ධිපාද
iddhipāda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) ඍද්ධියට මුල්වන ධර්ම වන ඡන්ද, වීරිය, චිත්ත, වීමංසා යන හතර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඍද්ධිය මුල් වන දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඉද්ධිපාදක ධර්මයන්, සතර ඉර්ධි-පාද, ඡන්ද, චිත්ත, විරිය, වීමංසා යන ඉර්ධියට මුල්වන ධර්ම සතර දෙන. (පි. 153)
Digital Pāḷi Dictionary
- iddhipāda 1 masc basis for success; road to power; basis for spiritual power [iddhi + pāda]
- iddhipāda 2 nt basis for success; road to power; basis for spiritual power [iddhi + pāda]