ඉද්ධිවිසය

iddhivisaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) ඍද්ධියෙන් කළ හැකි දෙය; ඍද්ධි ගෝචරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඍද්ධියෙන් කළ හැකි දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඍද්ධි විශාලත්වය. (පි. 154)

Digital Pāḷi Dictionary