බුද්ධදත්ත පාලි අකාරාදිය – 130
ඉභපිප්ඵලි
ඉ. ගජ තිප්පිලි.
ඉම
ඉ. ඉම.
ඉරිණ
න. නිසරු බිම; මහ වනය.
ඉරියාපථ
පු. ඉරියව්ව.
ඉරීයති
(ඉරීය_වත්තනෙ) ඉරියව් පවත්වයි; යෑම් ඊම් ආදිය කරයි.
ඉරීයනා
ඉ. ක්රියා පැවැත් වීම.
ඉල්ලී
ඉ. කොට කඩුව.
ඉව
නි. මෙන්; වාගේ; සේ.
ඉස්ස
පු. වලසා.
ඉස්සත්ථ
න. දුනු ශිල්පය.
පු. අධිපතියා; ධනු ශිල්පය දන්නා.
ඉස්සති
(ඉස්ස+අ) අනුන්ගේ යහපත නො ඉවසයි; ඊර්ශ්යා කෙරේ.
ඉස්සර
පු. ඊශ්වර දෙවියා; ලෝකාධිපති මැවුම්කාරයා; ස්වාමියා.
ඉස්සරජන
පු. ධනවත් හෝ බලවත් ජනයා.
ඉස්සරනිම්මාණ
න. ඊශ්වරයාගේ මැවීම.
ඉස්සරමද
පු. අධිපති මදය.
ඉස්සරිය
න. ආධිපත්යය; සම්පත; ස්වාමිත්වය.
ඉස්සරියතා
ඉ. අධිපති බව.
ඉස්සා
ඉ. අනුන්ගේ සැප නො ඉවසීම; ඊර්ෂ්යාව.
ඉස්සායනා
ඉ. ඊර්ෂ්යා කිරීම.
ඉස්සාස
පු. දුන්න.
ඉස්සුකී
3. ඊර්ෂ්යා ඇත්තා.
ඉසි
පු. ඍෂියා; තාපසයා.
ඉසිපබ්බජා
ඉ. තාපසයකු සේ පැවිදි වීම.
ඉහ
නි. මෙහි.